Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

ගැබිනි මවක් සති 4 දින 6 කදි කරන ලද beta hcg පරීක්ෂණ යේදි, 3798 hcg අගයක් ලැබීම හොදද? මීට පෙර මාගේ ගැබ් ගැනීමේදී sac එක පමනක් හට ගත්තා. ඒ නිසා මෙවරත් හිතේ බයෙන් සිටින්නේ.

පිළිතුර

මෙම අගයෙන් පමණක් දරු ගැබ ගැන අනාවැකි පල කරන්න අමාරුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Am*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Dr..man badala awrudu 3.i..man babala balaporothu wen innawa. Et tama preti palayak na.laparas coppy ekat kara eke prasnaya na ki...i.u.i eka karamu ki dr kiyanawa...dr mage e kram…

පිළිතුර

කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. IUI එක වරකදී සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙනව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න පුළුවන්.https://www.vog.lk/751-iui.php

Su*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor. මම මේ මාසේ 2 දා iui එකක් කළා. මට mensus වෙන්න තිබ්බේ 17. නමුත් එදිනට එය සිදු වූයේ නැත. 19 හවස සිට dark brown colour කුඩා කැබලි වගේ සැරෙන් සැරේට පිට වීමක් සිදු වෙනවා. Bleed…

පිළිතුර

ඔබ ලබා ගන්නා සමහර ඖෂධ නිසා ඔසප් වීම වෙනස් වෙන්න පුළුවන්. නැවත ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳව ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Er*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Yoniyen suda pitawenawa,kutti kutti wage,a giyama tika welawakin kasanawa hodatama,yoniya wateta,samahara than palilath ekka,mokakda dr n kata karanna ona

පිළිතුර

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න පුළුවන්. https://www.vog.lk/1000-vaginal-candidiasis.php

Ni*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man duwala 2nnek inna mawak ..2 weni duwata masa 7i.eya hambela hospital ekenma implan ekak mata damma awrudu 3kata.itin mata enna ennama apahasu una nisa eka man 2020/10/12…

පිළිතුර

ඔව්. මුත්‍රා පරීක්ෂණය හෝ රුධිර පරීක්ෂණයක් නැවත සිදුකර ඔබ ගැබ් ගෙන ඇති දැයි තහවුරු කරගන්න. එය නෙගටිව් නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

W.*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

man marry karala masa 6n vog doctor kenek hamaba wuna. doctor mata ovarcare kiyala tablet ekak dunna. mata tika tika le giya.eth man hithuwe mensus wela kiyala.man strip ckeck kara…

පිළිතුර

ඔබට ඊලඟ මාසයේ වුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. පහත ලිපියේ මේ ගැන වැඩි විස්තර තිබෙනව. https://www.vog.lk/892-after-abortion.php

pi*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මගේ ගර්භාෂයේ ජල ගෙඩියක් කියල primolut 5mg බෙහෙත නියම කරා. මෙම බෙහෙත ඒකට සුදුසුයි ද?

පිළිතුර

ගර්භාෂයේ වතුර ගෙඩි ඇතිවෙන්නෙ නැහැ. ඔබ අදහස් කරන්නෙ වෙනත් රෝග තත්වයක් විය යුතුයි. වෛද්‍ය වරයා නියම කර ඇති පරිදි ඖෂධ භාවිතා කරන්න.

Ar*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata duwala 2 innawa dewani duwata masa 11 dr mama gidak asawen inne puthekuta itin dr ehema timetable ekak tiyenawa dr puthek hadaganne kohomada kiyanna dr thank u

පිළිතුර

ලිංගික සංසර්ගයේදී යෝනි මාර්ගය තුලින් ශුක්‍රාණු මිලියන ගණනක් එකවර ඇතුළුවෙනව. ඉන් 50%ක තිබෙන්නෙ X (ගැහැණු) වර්ණදේහ. අනිත් 50% තිබෙන්නෙ Y (පිරිමි) වර්ණ දේහ. මේ අතරින් එකක් අහඹු ලෙස ඩිම්බයක් සමග එක් වෙන්නෙ. මෙලෙස ශුක්‍රාණු මිලියන ගණනකින් ඩිම්බය සමග එක්වන ශුක්‍රාණු…

Da*** · වයස 35
පිළිතුර කියවන්න