IUI එකට පස්සෙ දුඹුරු පාට කැබලි පිට වෙන්නේ ඇයි?
Why is there brown spotting after IUI?
Doctor. මම මේ මාසේ 2 දා iui එකක් කළා. මට mensus වෙන්න තිබ්බේ 17. නමුත් එදිනට එය සිදු වූයේ නැත. 19 හවස සිට dark brown colour කුඩා කැබලි වගේ සැරෙන් සැරේට පිට වීමක් සිදු වෙනවා. Bleed වෙන්නේ නෑ. අද වන විට දවස් 5k තිස්සේ එහෙම වෙනවා. දැනෙන්නේ නෑ ඒක. Wash room ගියාම දකින්නට ලැබෙන්නේ. එහෙම වෙන්නේ ඇයි doctor,?බොහොම ස්තුතියි.
ඔබ ලබා ගන්නා සමහර ඖෂධ නිසා ඔසප් වීම වෙනස් වෙන්න පුළුවන්. නැවත ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳව ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?