ඉම්ප්ලැනන් ඉවත් කළාට පස්සේ ඔසප් නැත්නම් ගැබ්ද?
No period after Implanon removal — could it be pregnancy?
Doctor man duwala 2nnek inna mawak ..2 weni duwata masa 7i.eya hambela hospital ekenma implan ekak mata damma awrudu 3kata.itin mata enna ennama apahasu una nisa eka man 2020/10/12 wenida ain kara.eth mata mensos une nh.urin test kara srips ekakin...4ra parak.eth eka irai rthu une.doctor implanon eka iwath karala masa 2k th pahu unama pregnat welada?midwife kiwwa blood test ekak krala balanna kiyala.ethakota dana ganna puluwanda doctor???godak asawen inne puthekta
ඔව්. මුත්‍රා පරීක්ෂණය හෝ රුධිර පරීක්ෂණයක් නැවත සිදුකර ඔබ ගැබ් ගෙන ඇති දැයි තහවුරු කරගන්න. එය නෙගටිව් නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?