IUI ප්‍රතිකාරය කොතරම් දුරට සාර්ථකද?
How successful is IUI treatment?
Dr..man badala awrudu 3.i..man babala balaporothu wen innawa. Et tama preti palayak na.laparas coppy ekat kara eke prasnaya na ki...i.u.i eka karamu ki dr kiyanawa...dr mage e kramaya kotaram durata success da...
කිසිම ප්‍රතිකාර ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. IUI එක වරකදී සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙනව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න පුළුවන්.
https://www.vog.lk/751-iui.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?