Skip to main content
ප්‍රශ්නය

සති 5කදී hCG අගය 3798ක් නම් ඒක හොඳද?

Is an hCG value of 3798 at five weeks a good sign?

ගැබිනි මවක් සති 4 දින 6 කදි කරන ලද beta hcg පරීක්ෂණ යේදි, 3798 hcg අගයක් ලැබීම හොදද?
මීට පෙර මාගේ ගැබ් ගැනීමේදී sac එක පමනක් හට ගත්තා. ඒ නිසා මෙවරත් හිතේ බයෙන් සිටින්නේ.

අසන ලද්දේ: Am*** · වයස 38

මෙම අගයෙන් පමණක් දරු ගැබ ගැන අනාවැකි පල කරන්න අමාරුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.