VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැබ් ගත් අවස්ථාවක් හැරුනු විට, hcg හෝමෝනය ස්රාවය වන අවස්ථා තිබේද?
ඔව්. කලාතුරකින් HCG හෝමෝනය ඩිම්බ කෝෂවලින් ඇතිවෙන ගෙඩියකින් ස්රාවය වෙන්න පුළුවන්. නමුත් එවැනි තත්වයන් ඉතාම විරලයි.
Docter man inne wena rataka man march wala pregnant una eth tube eka tamai kalalaya tenpath wela tibune masayak wage kalayak tibuna nisa mata beth dunna passe mata may24 date hedun…
ඩිම්බ මේරීම නිසිලෙස සිදු නොවෙන විට ඔසප් චක්රයේ මෙවැනි වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ප්රතිකාර ලබාගන්න. එමගින් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩිවෙනව.
doctor mama 2017 warshaye l r t sathkama karanu labuwa.palamu masa 7k pamana sathi 2n 2kata menses haduna namuth dan masen maseta hadenawa.namuth godak bleed wenawa dawas 4n hoda w…
ඔබගේ ඔසප් වීම අක්රමවත් වෙන්න හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්ය වෙනව. වන්ද්යකරන සැත්කම කිරීමෙන් පසුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. එම අවදානම සැත්කම් 200කට එකක් පමණ වෙනව.
වෛද්ය තුමනි මම ඉතා බියකින් පසුවෙමි.මා ලබන වසරේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිමි.මා හට දැන් මාස හතරක පමණ කාලයක් තිස්සේ ඔසප් වීම සිදු වුණේ නැහැ..මා විවාව වීමට සිටිනපුද්ගලයා සමග මා…
මෙවැනි හෝමෝන ඖෂධ නිසා සමහරවිට ඔසප්වීම ප්රමාද වෙන්න පුළුවන්. ඊට ප්රතිකාර අවශ්ය නැහැ.
වෛද්යතුමනි , මගෙ බිරිදගෙ දකුණු පැත්තෙ ඩිම්බ කෝෂයෙ 6.5 ~ 5 ගෙඩියක් තිබුණ. oparation කිරීමට දින දී තිබුනද පසුව scan කර බලන විට එය 2 ~ 3.2 ට අඩු වී තිබුන නිසා මාස 3 න් නැවත scan කර බ…
ඩිම්බ කෝෂ වල ඇතිවන ගෙඩි බොහෝවිට කිසිම ප්රතිකාරයක් නොමැතිව ඉබේම හැකිලී යනව. මේ තත්වය තිබියදී දරු පිළිසිඳ ගැනීම ගැටළුවක් නොවෙයි.
Doctor මං තවම marry කරලා නෑ.මට හැම මාසෙකට සැරයක් ම යෝනිය කසනවා.සාමාන්යයෙන් periods ඉවර වෙලා සතියක් දෙකක් යනකොට.මට නිකන් සුදුපාටට rash එකක් වගෙ තියෙනවා පේනව සමහර දවසට.යෝනිය නිතර තෙ…
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න. මෙය සුවකල හැකි තත්වයක්.
ඩොක්ටර් මගේ බබට සති 24යි එයාගෙ බර 530g ඩොක්ටර් මගෙ බබගෙ සති ගානට බර අඩුයිද? ඒ සදහා මන් කුමක් කරන්න ඕනිද?එහෙම බර අඩුවෙන එක ගැටලුවක් ද? ඒ ස්තියේදී මගෙ බර62ක් තිබුනා. බර 4kg කින් වැඩි…
බර අඩු වෙන්න කිසියම් අසාමාන්ය තත්වයක් තිබේදැයි සොයා බැලීම වැදගත්. ඒ සඳහා ස්කෑන් පරීක්ෂාවකට යොමු වෙන්න.
Heart rate 171 bpm normal da babage?
මෙය දරු ගැබේ සති ගණන අනුව වෙනස් වෙනව. වැඩි දුර පරීක්ෂා කර බැලීමට CTG පරීක්ෂණයක් අවශ්ය වෙනව.