Skip to main content
ප්‍රශ්නය

සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?

The baby's weight is low for the weeks — what should be done?

ඩොක්ටර් මගේ බබට සති 24යි එයාගෙ බර 530g ඩොක්ටර් මගෙ බබගෙ සති ගානට බර අඩුයිද? ඒ සදහා මන් කුමක් කරන්න ඕනිද?එහෙම බර අඩුවෙන එක ගැටලුවක් ද? ඒ ස්තියේදී මගෙ බර62ක් තිබුනා. බර 4kg කින් වැඩිවෙලාත් එහම බබගෙ බර අඩුවෙන්න හේතුව මොකක්ද?

අසන ලද්දේ: wi*** · වයස 24

බර අඩු වෙන්න කිසියම් අසාමාන්‍ය තත්වයක් තිබේදැයි සොයා බැලීම වැදගත්. ඒ සඳහා ස්කෑන් පරීක්ෂාවකට යොමු වෙන්න.