ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?
Why does vaginal itching keep returning after periods?
Doctor මං තවම marry කරලා නෑ.මට හැම මාසෙකට සැරයක් ම යෝනිය කසනවා.සාමාන්‍යයෙන් periods ඉවර වෙලා සතියක් දෙකක් යනකොට.මට නිකන් සුදුපාටට rash එකක් වගෙ තියෙනවා පේනව සමහර දවසට.යෝනිය නිතර තෙතමනයෙන් තියෙනවා.(යෝනි ස්‍රාව නිසා) නිතර යෝනි ස්‍රාවයත් තියෙන නිසා සුද යාමක්ද කියලත් හිතෙනවා.අනිත් girlslatath එහෙමද කියන්න මට තේරුම් කරන්න පුලුවන්ද..යෝනිය කසන එක සාමන්‍ය දෙයක්ද ? මට ඒක මානසික වදයක්.ඉකිලිවල resh එකක් තිබිල දැන් අවුරුදු 3 kata විතර කලින් miconozol cream bp එක ගාන්න දුන්නා doctor කෙනෙක් බලලා.දැන් කසනකොට මං ඒ බෙහෙත් එක pharmacy එකෙන් අරන් ගානවා.උනු වතුරින් සෝදනව .එතකොට ටිකක් දවස් ගියාම හරියනව.පිරිසිදු under wears use කරන්නෙ මං නිතරම.marry කරන්න ඉන්න නිසා ඒක marry කරාට පස්සෙත් වෙයිද? Ai මෙහෙම වෙන්නේ? හොඳටම සනීප කරගන්න බැරිද doctor? ඉක්මනින් පිළිතුරු අවශ්‍ය යි ...
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මෙය සුවකල හැකි තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?