දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?
Is a baby's heart rate of 171 bpm normal?
Heart rate 171 bpm normal da babage?
මෙය දරු ගැබේ සති ගණන අනුව වෙනස් වෙනව. වැඩි දුර පරීක්ෂා කර බැලීමට CTG පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?
Rh ටෙස්ට් නොකර ඇන්ටි-D එන්නත ගැනීම දරුවාට බලපායිද?Anti-D given without an antibody test — can it affect the baby?