ඩිම්බ මේරීම නිසිලෙස සිදු නොවෙන විට ඔසප් චක්‍රයේ මෙවැනි වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ප්‍රතිකාර ලබාගන්න. එමගින් ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩිවෙනව.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)