ප්‍රශ්නය
වෛද්‍යතුමනි , මගෙ බිරිදගෙ දකුණු පැත්තෙ ඩිම්බ කෝෂයෙ 6.5 ~ 5 ගෙඩියක් තිබුණ. oparation කිරීමට දින දී තිබුනද පසුව scan කර බලන විට එය 2 ~ 3.2 ට අඩු වී තිබුන නිසා මාස 3 න් නැවත scan කර බලන ලෙස දැනුම් දුන්නා. අප දෙදෙනා ඒ වන තෙක් දරුවෙක් අපේක්ෂාවෙන් ලිංගිකව එක්වීම සුදුසුද?
පිළිතුර
ඩිම්බ කෝෂ වල ඇතිවන ගෙඩි බොහෝවිට කිසිම ප්‍රතිකාරයක් නොමැතිව ඉබේම හැකිලී යනව. මේ තත්වය තිබියදී දරු පිළිසිඳ ගැනීම ගැටළුවක් නොවෙයි.