VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr..මට මෙන්සස් වෙන්න තිබුනේ පෙරේදා..ඊයේ හවස මගේ යුරින් positive පෙන්නුවා..ඒත් අද උදේ මට මෙන්සස් වුනා..මීට පෙරත් මට මෙහෙම වුනා..ඇයි ඩොක්ටර් එහෙම වෙන්නෙ..
සාමාන්යයෙන් ඔසප් වීම ප්රමාද වෙන්න කලින් මුත්රා පරීක්ෂා කිරීම නිර්දේශ කරන්නෙ නැහැ. එලෙස පොසිටිව් වෙන අවස්තා තිබෙනව.
Doctor cousin marriage ekakadi e kiuve mata mge ammage nivunsahodarage putha e kive mge massina ekka affair ekk tiyanav.mage ammai thaththaith nanai massinai.habai thalassemia test…
මෙවැනි විවාහයන් නිර්දේශ නොකරන්නෙ කලාතුරකින් පරපුරේ සැඟවී පවතින ජානමය රෝග තත්වයක් දරුවන්ට ඇතිවීමට අවදානමක් තිබෙන නිසයි. එවැනි රෝග තත්වන් සියල්ලම කලින් පරීක්ෂා කර හඳුනා ගන්න බැහැ. නමුත් එවැනි තත්වයක් ඇතිවීමට තිබෙන අවදානම ඉතා අඩු නිසා එම අවදානම ගෙන ඔබට විවාහ වෙන්…
Sathi thunakin ගර්බාශයේ ස්කෑන් පරික්ෂයකින් ගර්බනී ද නැතිද දැනගත හැකිද.
බැහැ. මුලින්ම ගර්භණී බව දැන ගන්න පුළුවන් වෙන්නෙ රුධිරයේ HCG හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන්.
Dr.man loop 1k daala inne, maasa 2n period une na. Loop dala thiyeddi pregnant wenna puluwanda?
පුළුවන්. ඒ ගැන සැකයක් ඇති නම් මුත්රා පරීක්ෂණයක් සිදු කර බලන්න.
Dr.daru pilisida ganimak sidu wee athdai saru kalaya awasan wee kopamana kalayakin dana gatha hakida ?ikman pilithurak balaporoththu wemi.isthuthie
සති දෙකකට පමණ පසුව ඔබට ඔසප් වීම ප්රමාදවී ඇති නම් මුත්රා පරීක්ෂා කර දැන ගත හැකියි. ඊට දින කිහිපයකට පෙර රුධිර පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්.
Dr mage me thunwana pregnency epa.deweni babata 2yrs.mage deweni babata gen gelata mehumak demma.1st baby 7mnths hambuna nisa.meseret vog kiwa mehima danawa kiyala.mata hemaserema…
මේ සියළුම ඖෂධ වල තිබෙන්නෙ ප්රොජෙස්ටරෝන් හෝමෝනය. ඒ නිසා නික්ෂේපන ඖෂධය දැනට භාවිතා කරන්නෙ නැහැ.
Dr mata 47 wathura wage yanawa.eth ekkama yoni margaya watei yati badai kekkumai . Pein kills monawahari biwwama Hari yanawa.yoni margeth idimila wage denenawa.mensas thama hedunat…
වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙය ආසාදන තත්වයක් වියහැකියි.
ඩොක්ටර් මම ඔහු සමග සැප්තැම්බර් 26 එකතු උනා ඔක්තෝබර් 13 period උනා ආයෙ නොවෙම්බර් 26 වෙනකන් ඔසප් වීම සිදු උනේ නැ එය ගැබ් ගැනිමක්ද
ඔසප් වීම ප්රමාද වී ඇති නම් මුත්රා පරීක්ෂණයක් සිදු කර ඔබ ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)