Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor cousin marriage ekakadi e kiuve mata mge ammage nivunsahodarage putha e kive mge massina ekka affair ekk tiyanav.mage ammai thaththaith nanai massinai.habai thalassemia test ekedinm mamavat eyavt roga wahaka newei.ehem unot mata eyava marry karanna kohomath barid.

අසන ලද්දේ: Di*** · වයස 20 · 1427 views

පිළිතුර

මෙවැනි විවාහයන් නිර්දේශ නොකරන්නෙ කලාතුරකින් පරපුරේ සැඟවී පවතින ජානමය රෝග තත්වයක් දරුවන්ට ඇතිවීමට අවදානමක් තිබෙන නිසයි. එවැනි රෝග තත්වන් සියල්ලම කලින් පරීක්ෂා කර හඳුනා ගන්න බැහැ. නමුත් එවැනි තත්වයක් ඇතිවීමට තිබෙන අවදානම ඉතා අඩු නිසා එම අවදානම ගෙන ඔබට විවාහ වෙන්න පුළුවන්.