Skip to main content
ප්‍රශ්නය

සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?

Can a scan at three weeks show whether you are pregnant?

Sathi thunakin ගර්බාශයේ ස්කෑන් පරික්ෂයකින් ගර්බනී ද නැතිද දැනගත හැකිද.

අසන ලද්දේ: Ra*** · වයස 30

බැහැ. මුලින්ම ගර්භණී බව දැන ගන්න පුළුවන් වෙන්නෙ රුධිරයේ HCG හෝමෝන මට්ටම පරීක්ෂා කිරීමෙන්.