Skip to main content
ප්‍රශ්නය

සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?

How soon after the fertile days can conception be confirmed?

Dr.daru pilisida ganimak sidu wee athdai saru kalaya awasan wee kopamana kalayakin dana gatha hakida ?ikman pilithurak balaporoththu wemi.isthuthie

අසන ලද්දේ: C*** · වයස 27

සති දෙකකට පමණ පසුව ඔබට ඔසප් වීම ප්‍රමාදවී ඇති නම් මුත්‍රා පරීක්ෂා කර දැන ගත හැකියි. ඊට දින කිහිපයකට පෙර රුධිර පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්.