එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?
Period came after sex, then the next is late — pregnant?
ඩොක්ටර් මම ඔහු සමග සැප්තැම්බර් 26 එකතු උනා ඔක්තෝබර් 13 period උනා ආයෙ නොවෙම්බර් 26 වෙනකන් ඔසප් වීම සිදු උනේ නැ එය ගැබ් ගැනිමක්ද
ඔසප් වීම ප්‍රමාද වී ඇති නම් මුත්‍රා පරීක්ෂණයක් සිදු කර ඔබ ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
සති 5කදී hCG අගය 3798ක් නම් ඒක හොඳද?Is an hCG value of 3798 at five weeks a good sign?