නම: In*** | වයස: 47
ගැටළුව

Dr mata 47 wathura wage yanawa.eth ekkama yoni margaya watei yati badai kekkumai . Pein kills monawahari biwwama Hari yanawa.yoni margeth idimila wage denenawa.mensas thama hedunath godak amaru wenawa.meka monawage ledakda doctor.thank you

පිළිතුර


වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙය ආසාදන තත්වයක් වියහැකියි. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)