ප්‍රශ්නය
Dr..මට මෙන්සස් වෙන්න තිබුනේ පෙරේදා..ඊයේ හවස මගේ යුරින් positive පෙන්නුවා..ඒත් අද උදේ මට මෙන්සස් වුනා..මීට පෙරත් මට මෙහෙම වුනා..ඇයි ඩොක්ටර් එහෙම වෙන්නෙ..
පිළිතුර
සාමාන්‍යයෙන් ඔසප් වීම ප්‍රමාද වෙන්න කලින් මුත්‍රා පරීක්ෂා කිරීම නිර්දේශ කරන්නෙ නැහැ. එලෙස පොසිටිව් වෙන අවස්තා තිබෙනව.