Skip to main content
ප්‍රශ්නය

කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?

What to do about curd-like discharge with itching?

Yoniyen suda pitawenawa,kutti kutti wage,a giyama tika welawakin kasanawa hodatama,yoniya wateta,samahara than palilath ekka,mokakda dr n kata karanna ona

අසන ලද්දේ: Ni*** · වයස 25

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න පුළුවන්.

https://www.vog.lk/1000-vaginal-candidiasis.php