Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?

Is Primolut the right medicine for a cyst?

ඩොක්ටර් මගේ ගර්භාෂයේ ජල ගෙඩියක් කියල primolut 5mg බෙහෙත නියම කරා. මෙම බෙහෙත ඒකට සුදුසුයි ද?

අසන ලද්දේ: Ar*** · වයස 29

ගර්භාෂයේ වතුර ගෙඩි ඇතිවෙන්නෙ නැහැ. ඔබ අදහස් කරන්නෙ වෙනත් රෝග තත්වයක් විය යුතුයි. වෛද්‍ය වරයා නියම කර ඇති පරිදි ඖෂධ භාවිතා කරන්න.