පුතෙක් ලබාගන්න ක්‍රමයක් තියෙනවද?
Is there a way to have a boy?
Dr mata duwala 2 innawa dewani duwata masa 11 dr mama gidak asawen inne puthekuta itin dr ehema timetable ekak tiyenawa dr puthek hadaganne kohomada kiyanna dr thank u
ලිංගික සංසර්ගයේදී යෝනි මාර්ගය තුලින් ශුක්‍රාණු මිලියන ගණනක් එකවර ඇතුළුවෙනව. ඉන් 50%ක තිබෙන්නෙ X (ගැහැණු) වර්ණදේහ. අනිත් 50% තිබෙන්නෙ Y (පිරිමි) වර්ණ දේහ. මේ අතරින් එකක් අහඹු ලෙස ඩිම්බයක් සමග එක් වෙන්නෙ. මෙලෙස ශුක්‍රාණු මිලියන ගණනකින් ඩිම්බය සමග එක්වන ශුක්‍රාණුව තුල පිරිමි හෝ ගැහැණු වර්ණ දේහයක් තිබීමට ඇති සම්භාවිතාව 50%ක්. එය ඔසප් චක්‍රයේ දිනය හෝ වෙනත් බාහිර සාධක මත වෙනස් කරන්න බැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?