පැලෝපීය නාලයක් ඉවත් කළාම ගැබ් ගන්න බැරිද?
Can you still conceive after one fallopian tube is removed?
Docter. Mage palopiya nalayak operation karala thiyenne. 2009 idan man daruwek balaporottuwen inne. Mata gab ganimata hakiyawak nadda doctor
ඔබගේ තිබෙන පැලෝපීය නාලය සාමාන්‍ය ලෙස ක්‍රියා කරයිදැයි දැන ගැනීමට පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?