Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr man strip ekak check kara period hadenna tibba dawase eke line 2k awa. Eka line ekak lawata penne. Anith eka thadai. Man blood ekak check kara beta h c g. Eke result eka 71. E k…

පිළිතුර

ඔව්. මෙය පොසිටිව් ලෙස සලකන්න පුළුවන්. තව සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata 2 weni baba labunata passe athata karalak damma...eka ain kara tawa babek one nisa.eka ain karala dan masa 1k vitara wenawa mesess uneth nh,pregnacy strip eken chek kar…

පිළිතුර

මෙය ගැටළුවක් නොවෙයි. තව මසක් පමණ ඔසප් වීම ප්‍රමාද වුවහොත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Si*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Mama dimba moranna beheth biuwa masa 4k eka digata.eth dimba morala na kiyla doctor qwa. Dimba morana ahara nithara aharayata gaththoth dimba morawida

පිළිතුර

ඩිම්බ මෝරන ආහාර කියල විශේෂ ආහාර වර්ගයක් නැහැ. අන්තර් ජාලයේ තිබෙන වැරදි තොරතුරු වලට රැවටෙන්න එපා. ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමට පිෂ්ඨය සහ තෙල් කෑම අඩුවෙන් ගෙන ව්‍යායාම වල යෙදෙන්න.

Na*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Geb genimata akathu wiya uththe gehenu kenek ge saru kalaye pamanada

පිළිතුර

නැහැ. සරු කාලය කියන්නෙ ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි කාලය පමණයි. එය ගණනය කිරීම අනිවාර්ය නැහැ.

Se*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

sir mage mensus reguler nethi nisa mata dr kenek mithuri tablet aka dunna mama unmaried me tablet eka family palaning tablet ekak neda ..mm mka gaththata kmk nedda mithiri tablet e…

පිළිතුර

ඔසප්වීම අක්‍රමවත් වන විට සමහර විට උපත් පාලන පෙති ඖෂධයක් ලෙස ලබා දෙනව. ඔබේ වෛද්‍ය වරයා නියම කර ඇති පරිදි මෙම ඖෂධ ලබා ගන්න. ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය නැහැ. ඔබට මාස තුනකට වරක්වත් සාමාන්‍ය ලෙස ඔසප්වීම සිදු වේනම් ඖෂධ ප්‍රතිකාර අවශ…

Ka*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ට, ඩිම්බ මෝරන්න බෙහෙත් බීලා විදින ඉන්ජෙක්ෂන් වල නම් මොනවාද ? ගැබ් ගන්න ප්‍රවණතාව වැඩි මොන බෙහෙතටද

පිළිතුර

ඩිම්බ මේරීම සඳහා හොමෝන ඖෂධ ලෙස Humna menopausal gonadotropin සහ Follicular stimulating hormone යන ඖෂධ බහුලව භාවිතා කරනව. මේවා විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණක් ලබා ගත යුතුයි.

නද*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,man Merry karala denta aurudu 3i...API kisidu upath palana krmyk Kare ne....hithe viswasen mul aurudda gathta Kara....eth 2 wani aurudde idan daruwek hadanna try karath me w…

පිළිතුර

ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මම විවාහ වෙලා අවුරුදු 3ක්‌ වෙනවා.දැනට අවුරුද්දක ඉදන් මම තයිරොයිඩ් වලට බෙහෙත් ගන්නවා. මට hypothyroidism කියන තත්වය තියන බව තමයි කිව්වේ. දැනට මගේ වාර්තා වල 0.6 IU/mL (0.3-4.2…

පිළිතුර

පුළුවන්. තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය ලෙස තබා ගන්න ඖෂධ භාවිතා කරන අතර ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Na*** · වයස 28
පිළිතුර කියවන්න