ඩිම්බ මේරීම සඳහා හොමෝන ඖෂධ ලෙස Humna menopausal gonadotropin සහ Follicular stimulating hormone යන ඖෂධ බහුලව භාවිතා කරනව. මේවා විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණක් ලබා ගත යුතුයි.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)