Skip to main content
ප්‍රශ්නය

තයිරොයිඩ් අඩු නම් බෙහෙත් ගනිමින් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive while on medicine for hypothyroidism?

ඩොක්ටර් මම විවාහ වෙලා අවුරුදු 3ක්‌ වෙනවා.දැනට අවුරුද්දක ඉදන් මම තයිරොයිඩ් වලට බෙහෙත් ගන්නවා. මට hypothyroidism කියන තත්වය තියන බව තමයි කිව්වේ. දැනට මගේ වාර්තා වල 0.6 IU/mL (0.3-4.2) විදියට තමයි සදහන් වෙන්නේ. මේ තත්වයෙන් මට බබෙක් හදන්න පුලුවන්ද? නැත්නම් මොකක් හරි ගැටළුවක් තියනවද?

අසන ලද්දේ: Na*** · වයස 28

පුළුවන්. තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය ලෙස තබා ගන්න ඖෂධ භාවිතා කරන අතර ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.