Skip to main content
ප්‍රශ්නය

අවිවාහක කෙනෙකුට මිතුරි පෙති ගන්න එක ප්‍රශ්නයක්ද?

Is it a problem for an unmarried woman to take the pill?

sir mage mensus reguler nethi nisa mata dr kenek mithuri tablet aka dunna mama unmaried me tablet eka family palaning tablet ekak neda ..mm mka gaththata kmk nedda mithiri tablet eka gen wisthr krnn puluwanda sir

අසන ලද්දේ: Ka*** · වයස 22

ඔසප්වීම අක්‍රමවත් වන විට සමහර විට උපත් පාලන පෙති ඖෂධයක් ලෙස ලබා දෙනව. ඔබේ වෛද්‍ය වරයා නියම කර ඇති පරිදි මෙම ඖෂධ ලබා ගන්න. ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය නැහැ. ඔබට මාස තුනකට වරක්වත් සාමාන්‍ය ලෙස ඔසප්වීම සිදු වේනම් ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න‌ෙ නැහැ.