Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?

Do you have to have sex only in the fertile period?

Geb genimata akathu wiya uththe gehenu kenek ge saru kalaye pamanada

අසන ලද්දේ: Se*** · වයස 27

නැහැ. සරු කාලය කියන්නෙ ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි කාලය පමණයි. එය ගණනය කිරීම අනිවාර්ය නැහැ.