නම: Ni*** | වයස: 26
ගැටළුව

Dr man strip ekak check kara period hadenna tibba dawase eke line 2k awa. Eka line ekak lawata penne. Anith eka thadai. Man blood ekak check kara beta h c g. Eke result eka 71. E kiyanne man pregnantda? Mata answer ekak denna pls

පිළිතුර


ඔව්. මෙය පොසිටිව් ලෙස සලකන්න පුළුවන්. තව සතියකින් පමණ නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)