නම: Na*** | වයස: 22
ගැටළුව

Mama dimba moranna beheth biuwa masa 4k eka digata.eth dimba morala na kiyla doctor qwa. Dimba morana ahara nithara aharayata gaththoth dimba morawida

පිළිතුර


ඩිම්බ මෝරන ආහාර කියල විශේෂ ආහාර වර්ගයක් නැහැ. අන්තර් ජාලයේ තිබෙන වැරදි තොරතුරු වලට රැවටෙන්න එපා. ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමට පිෂ්ඨය සහ තෙල් කෑම අඩුවෙන් ගෙන ව්‍යායාම වල යෙදෙන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)