Skip to main content
ප්‍රශ්නය

අතේ දාපු කරල ඉවත් කළාට පස්සේ ඔසප් වෙන්නේ නැත්තේ ඇයි?

Why is there no period after the arm implant is removed?

Doctor mata 2 weni baba labunata passe athata karalak damma...eka ain kara tawa babek one nisa.eka ain karala dan masa 1k vitara wenawa mesess uneth nh,pregnacy strip eken chek karata passe nagitive...meka mona wage prashnayakda doctor

අසන ලද්දේ: Si*** · වයස 23

මෙය ගැටළුවක් නොවෙයි. තව මසක් පමණ ඔසප් වීම ප්‍රමාද වුවහොත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.