සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?
Pregnant soon after a caesarean and overweight — lose weight?
Doctor. Mage babata masa 10i.. mama ayeth pregnant wela den 7 week. Mage baba seaser karala gatthe. Mama fat kenek. Bara 84kg thiyenawa. Mata godak bayai. E wagema godak pasuthewenawa. Kalinnam suger presher monawath awe na. Me wathawe mata godak bayai. Loku awadanam thathwayakda docter mata thiyenne. Mahatha adu wenna mama monada karanna ona docter?
ගර්භණී කාලයේ බර අඩු කරන්න සුදුසු නැහැ. සාමාන්ය පරිදි ව්යායාම වල යෙදෙන්න. නියමිත දිනට පෙර සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීමට වඩාත් සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?
සිසේරියන් තුවාලය සුව නොවී රතු පාටින් තිබුණොත් අවදානම්ද?Is an unhealed, red caesarean wound something serious?