ප්‍රශ්නය
Sir.mage sathi 22n scan eken kiwwa mage water bag eke wathura wedi kiyala.eke loku risk ekak thiyenawada.kohomada eka matai mage babatai balapanne.mata diabetic thiyenawa.insulin gannawa
පිළිතුර
මෙය බොහෝවිට දියවැඩියාව නිසා විය හැකියි. ඇනෝමලි ස්කෑන් පරීක්ෂණයේදී දරුවා සාමාන්‍ය නම් මේ ගැන බියවිය යුතු නැහැ. කෙසේ වෙතත් ඔබේ දියවැඩියා තත්වය ඉතාමත් හොඳින් පාලනය කර ගත යුතුයි