එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?
Does one miscarriage make it harder to conceive again?
Doctor, mage palamu baba masa 1 1/2 kin miscarriage una. inpasse masa dekak vithara yanakam api depaththaka hitiye. doctorla kiwwe miscarriage eken passe palamu periods hadunama ekathu wenna, kal noyawa kiyala. corona nisa rata lockdown kala nisa gedara yanna baruva hitiya. masa 2 kin vithara thamyi ayeth api ekathu une e nisa. ita passe api ekathu unath thavamth mawa gab ganeemak une naha. ekathu weemedi yati bada hugak ridenava. september mase idala ayeth api rakiyaval nisa depaththaka inne. lagadi api VOG doctor kenekta pennuwa. ape wayasath yana nisa. thama eka dawasayi pennuwe. api doctor kenekta pennanna hadisi una vadida? me thaththweta balapanna puluvan wenath hethu monavada? mage bara 45kg. ohuge bara 86 kg.
එක් වරක් ගබ්සාවීම නැවත ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. මේ ගැන පහත ලිපියේ වැඩි දුර විස්තර තිබෙනව.
ගබ්සාවීමකින් පසු නැවත ගැබ් ගැනීමට උපදෙස්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?