මාස කිහිපයක් උත්සාහ කළත් බබෙක් නැත්තේ ඇයි?
Trying for a few months with no baby — why?
ඩොක්ටර් මම මැරි කරලා අවුරුදු 2ක් වෙනවා.දැන් මාස 4ක පමන කාලයක ඉදන් බබෙක් හදන්න උත්සහා කරන්වා තාම නැ.මට හැම මාසෙම 13 මෙන්සස් වෙනවා.මට 2019.09 මාසෙ හෙර්පීස් හෙදුනා.මම එකට acyclovir 400mg බිවුවා.ඩොක්ටර් කෙනෙක් චැනල් කරලම බෙහෙත් ගත්තෙ.අය එහෙම හැදුනෙ නම් නැ .මම කිසිම උපත් පාලන පෙති බිලත් නැ .ඇය් මට තාම බබෙක් නැත්තෙ.
කිසිම ගැටළුවක් නොමැතිවත් මාස හතරකට වඩා ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ. තව මාස දෙකක් පමණ උත්සාහ කර අසාර්තක නම් වෛද්‍ය වරයෙකු හමුවෙන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?