Skip to main content
ප්‍රශ්නය

වැඩිවියට පත් වූ දා සිට තනයෙන් කිරි එනවා නම් ඒක අවුලක්ද?

Milk leaking from the breast for years — is that a problem?

docter mage nonata kiri erenawa eka eya loku lmyk unu dawase idan tynwa meka aulkda

අසන ලද්දේ: th*** · වයස 25

මෙය අසාමාන්‍ය තත්වයක් දැයි සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.