මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?
Back pain and a small piece passed in early pregnancy — why?
Waidyathumani . Mata wayasa22i mata danata abortion 2k una . Palaweni eke masa deken bleeding una ita passe lamaya hadila na kiuwa . A 2019. 01 weni mase. Ita passe 2019. 11. Weni mase deweni eka une a masa deka hamaren bleeding una a wena kota hadenna ona tharam baba hadila na kiuwa waidyathimani. Mama nawatha pregnant wela sathi dekak pamana wenawa Mama waidyawarayek hamu una ita passe susten 200i . Vitrite kiyala beheth laba dunna. Namith mata loku konde amaruwak saha yoni margayen kuda hama kallak awa mata a gana obathumagen danaganimata puluwanda waidyathumani.
මේ සඳහා ඔබ ස්කෑන් පරීක්ෂාවකට ලක්විය යුතුයි. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?
මුල් සතිවල ටිකක් ලේ පෙනෙන එක සාමාන්යද? ඒක ඔසප් වීමද?Is spotting in the first weeks normal, or is it a period?