Skip to main content
ප්‍රශ්නය

එක්වී සති 2කට පස්සේ ගැබ් ගැනීමක් නවත්තන්න පුළුවන්ද?

Two weeks after sex — can a pregnancy still be stopped?

මගේ පෙම්වතිය සමග උපත් පාලන කොපුවක් යොදාගෙන ලිංගිකව එකතු වුවත්, ඇය නියමිත දිනට ඔසප් වීම සිදු නොවිනි. ලිංගිකව එකතු වි සති 2ක් පමන වු පසුව ගැබ් ගෙන ඇත්නම් එය නැවත්වීමට සිදු කල යුත්තේ කුමක්ද?

අසන ලද්දේ: Ma*** · වයස 22

හදිසි ගැබ්ගැනීමක් වලක්වා ගන්න තිබෙන ක්‍රම සාමාන්‍යයෙන් දවස් පහකට වත් පෙර භාවිතා කල යුතුයි. ගැබ් ගැනීමක් සිදුවූ පසු එය ගබ්සා කිරීම නීති විරෝධී කටයුත්තකි.