ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?
How to find the fertile day when cycle lengths differ?
doctor man mary karala aurudu 2 mata mata september 2 osap una october mase osap une ne man daruwek balaporoththuwen hitiya nisa test karama negative kiuwa passe doctor kenek gawata giyama osap wenna beth dunna ita passe mata november 6 osap una mage osap wena dawas ganath samana ne athakota mage saru dawasa dena ganne kohomada doctor mata a dawasa kiyanna plz thank u doctor
ඔසප් චක්‍රය ක්‍රමවත් නොමැති නම් සරු දවස් හරියටම ගණනය කරන්න බැහැ. නමුත් ඔබ දෙදෙනා දින දෙකකට වරක් පමන ලිංගික එක්වීම සිදු කරයි නම් සරු දවස් දැන ගැනීම ගැබ් ගැනීමකට අත්‍යවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ජඩෙල් කරල් ඉවත් කළාට පස්සෙ සරු කාලය දැනගන්නේ කොහොමද?How to find the fertile period after Jadelle removal?