Skip to main content
ප්‍රශ්නය

කුඩා කාලේ ඉඳන් යෝනි මාර්ගයෙන් දුගඳක් එන්නේ ඇයි?

What causes a long-standing vaginal odour?

Podi kale idalama yoniya tharamak gada wadiy

අසන ලද්දේ: Th*** · වයස 40

මෙයට විෂබීජ ආසාදන තත්වයක් හේතු වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.