කුසේ ඉන්න බබා සති ගණනට වඩා ලොකු වෙන්නේ ඇයි?
Why is the baby bigger than the number of weeks?
kusa thula sitina daruwa sathi gananata wada wardanaya wadi wenne ai
ඒ සඳහා විවිධ හේතු බලපානව. දියවැඩියාව, මවගේ තරබාරු බව, දින වැරදිවීම සහ සාමාන්ය ප්රමාණයට වඩා විශාල බබෙක් සිටීම මේ අතර සුලබ හේතු.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?