Skip to main content
ප්‍රශ්නය

එක්වරක් ඔසප් වී ඊළඟ එක පමා නම් ගැබ් ලක්ෂණයක්ද?

One period came but the next is late — is that pregnancy?

Ekatu wimen pasu dina 15 kta pamana pasu ek warak ho osap wima sidu wi athnam. Dewana osap wima pramada wima gab ganime lakshanyakd?

අසන ලද්දේ: La*** · වයස 20

ඔසප් වීම සහ ගර්භණී කාලයේ සිදුවන රුධිර වහනයන් සමහරවිට වෙන්කර හඳුනා ගන්න අපහසුයි. ඒ නිසා ඔබට සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බැලීම සුදුසුයි.