ගර්භාෂය පහත් වීමේ සැත්කමෙන් පස්සේ දරුවන් ලැබෙනවද?
Can you have children after surgery for a prolapsed womb?
doctor ගර්භාෂය පහත් වීමේ පලමු අවදියේ කෙනෙකුට ශල්‍යකර්මයක් මගින් නැවත් ගර්භාශය සකස් කිරීමෙන් පසු දරුවන් හදන්න පුළුවන්ද එම ශල්‍යකර්මය සඳහා කෙතරම් කල් රෝහලේ නැවතිය යුතුද doctor. මම engage wachcha kenek. Habai thma eyge ekka ekta newei inne. Api gewal walata horen lingikawa ekata innawa. Lingikawa hasirunoth witharada doctor garbashaya pahath wenne upathin ehema wenne nadda mata me gana gedarata kiyanna bayai ane plz udaw kranna doctor
පුළුවන්. සැත්කමෙන් පසු දින 2ක් හෝ 3ක් රෝහලේ සිටීමට සිදුවිය හැකියි. ලිංගිකව එක් වීමට පෙර වුවත් ගර්භාෂය පහත් වෙන අවස්තා තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?