Skip to main content
ප්‍රශ්නය

යෝනිය වටේ මාස ගණන් කැසීමක් තියෙනවා නම් ඒක මොකක්ද?

What causes months of itching around the vagina?

man awurudu 22ka awiwahaka kenek mage yoniya awata sama nithrama kaseemata lak wenawa.in pasuwa ethana palila wagei penne.kaseemata lak unama digatama kassana hithenawa .in passe dawilla gannawa.meya dan maasa 6k pamana thisse thyenawa

අසන ලද්දේ: hi*** · වයස 22

මෙයට හේතුව දිලීර ආසාදන තත්වයක් විය හැකියි. ඖෂධ ප්‍රතිකාර ලබා ගෙන මෙය සුවකර ගන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.