Skip to main content
ප්‍රශ්නය

සුදයාම සඳහා බෙහෙත් ගන්න ඕනද?

Is medicine needed for vaginal discharge?

Suda yama sadaha ati behet (medicine)

අසන ලද්දේ: Su*** · වයස 23

බොහෝවිට සුදයාම සඳහා බෙහෙත් අවශ්‍ය වෙන්නෙ නැහැ. ආසාදන තත්වයක් ඇති නම් පමණක් වෛද්‍ය වරයෙකු හමුවී ඊට සුදුසු බෙහෙත් වර්ගයක් ලබා ගන්න පුළුවන්. සුදයාම පිළිබඳ වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/1000-vaginal-candidiasis.php