නම: Sh*** | වයස: 24
ගැටළුව

Dr.. Dimba kosha wala gedi hataganne kohomadaa.. ඒවා dinen dina wardanaya වෙනවද..

පිළිතුර


ඩිම්බ කෝෂ වල විවිධ ගෙඩි හට ගන්න පුළුවන්. ඊට හේතු ගෙඩි වර්ගය අනුව වෙනස් වෙනව. තරුණ කාන්තාවන් ඇතිවෙන ‍ බොහොමයක් ගෙඩි පිළිකා නොවෙයි. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)