කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?
Is a cervical stitch needed again in the next pregnancy?
Dr mage palawenya masa 7n habune.deweniyA ita 5yr passe gebgelata mehumak dala hada gatte.den deweniyat 1yr and 6mnths.mata aya babek hadanna asau dr.aya heduwat geb gelata mehumak danna wenawa.dr mehuma dapuwama bimata path wela weda karanna soda nedda dr.1i 2i athara 5yr parathare nisa godak paressam una 1st baba ethakota5yr nisa.den dewaniyata thama 1yr 6mnths nisa pregnet unot amaru weida dr
නැවත මැහුමක් අවශ්‍යදැයි නිර්දේශ කිරීමට තවත් විස්තර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී මේ ගැන සාකච්ඡා කිරීම සුදසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?
ගැබිනි කාලයේ අධික කැස්සක් දරුවාට අවදානමක්ද?Is a bad cough in late pregnancy a risk to the baby?