ප්‍රශ්නය
Mai mage gf ekata innawa but yoni sansargaye yedila nehe Kalawa sansargayedi gab gnimata ida tibeda
පිළිතුර
ගැබ් ගැනීමට අවශ්‍ය වෙන්නෙ කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය හරහා ඇතුළු වීමයි. එයට ලිංගික එක්වීම අනිවාර්ය නැහැ. ඔබේ ලිංගික හැසිරීමේදී එලෙස ශුක්‍රාණු ඇතුළුවීමට අවකාශයක් ඇතිනම් ඉන් ගැබ් ගැනීමට අවදානමක් තිබෙනව.