Skip to main content
ප්‍රශ්නය

ස්වයං වින්දනයෙන් කන්‍යා පටලය ඉරෙනවද?

Can masturbation tear the hymen?

dr man swayan windanaye yedenawa, dr ehamakarana eken kanyapatalaya ereida, mama yoni margayata kisima deyak athul karan ne, eth swayan windanaya karala ewara una yoni margaya ridenawa, yoniyen amuthu drawayak pita wenawa, eta passe kisima lingika ashawak ne

අසන ලද්දේ: Sh*** · වයස 22

කන්‍යා පටලය සහ කන්‍යාභාවය පිළිබඳ වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/182-hymen-virginity.php