විශාල ෆයිබ්රොයිඩ් ලැපරොස්කොපියෙන් ඉවත් කරන්න පුළුවන්ද?
Can large fibroids be removed by laparoscopy?
7.8cm*6.5cm fundal fibroid and a 4.5cm*4.6cm posteior wall fibroid .meka mata laparoscopy krmayata ain kra ganna puluwanda doctor ..mta doctorwa chanel krla me operation eka a krmayta kra gnna puluwanda doctor
පුළුවන්. ඊට පෙර ස්කෑන් පරීක්ෂාවක් මගින් නැවත පරීක්ෂා කර බැලීම අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?