Skip to main content
ප්‍රශ්නය

ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙන්න පුළුවන්ද?

Can masturbation damage the hymen?

doctor mn swayan windanaye yedenawa , surathanayata path wenakamma, ehama unata passe mage yoni margaya dewillak athi wenawa, namuth man yoni margayata kisiwak athul karala ne, doctor man mehama swayan windanaye yedimen mage kanyabawayata haniyak sidu weida,

අසන ලද්දේ: Sh*** · වයස 22

කන්‍යා පටලය පිළිබඳ වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/182-hymen-virginity.php

කන්‍යා පටලයක් පිහිටා ඇති නම් එයට හානිවීමට යෝනි මාර්ගය තුලට යමක් ඇතුළුවිය යුතුයි.